Girls Vs Bus තියරිය



ගෑණු ළමයි පාරේ යන බස් වැනිය, එකක් වැරදුනොත් අනිකේ යා හැකිය.  

බලන්න මේ කියමන අහල තියෙනවද කියල. අපි හිතුවොත් මේක තියරියක් කියල අපිට මේ තියරිය ගොඩනගන්න වෙන්නෙ උපකල්පන 2ක් මත.  

1.      බස් එක =  ගෑණු ළමයා
2.       මෙහිදී දවසක්  මගින් ජීවිත කාලය නිරූපනය වේ.  
                                                               
කොහොම උනත් ඒක ඇත්තක්ද කියල තීරණය වෙන්නෙ ඔබ බස් එකට ගොඩ වෙන්න හදන තැන මතයි.

කොළඹ පැත්තෙ නම් පාරවල් වල නම් එක බස් එකක් යනකොට තව එකක් විදිහට පෝලිමේ බස් එනව, ඒ වගෙ තැනකදි එක බස් එකක් වැරදුනාට නම් අවුලක් නෑ. ඒත් අපේ ගම් පලාත් වල මුළු දවසටම තියෙන්නෙ එකම එක බස් එකක් විතරයි.

අන්න ඒ නිසා මම නම් කීයටවත් බස් එක මිස් කරගන්නෙ නෑ.

ඇත්තමයි...

3 comments:

ගොඩාක් අවිවේකියි කියල දන්නව. ඒත් පුංචි comment එකක් දාල යන්න පුලුවන්නම් ගොඩක් පිං.

Related Posts Plugin for WordPress, Blogger...