මේ ගවුම ඔයාට ලස්සනයි.
අනේ එපා, ඒක රතුනේ.
එහෙනම් මේ කුඩේ ගමුද?
එපා, මම රතු පාටට ආස නෑ.
මෙන්න ලස්සන රතු රෝස මලක්,
එපා, I Hate RED
ඔයාගෙ කම්මුල් රතුම රතු පාටයි.
බොරු කියන්න එපා, ඔයාටත් වෙන පාටක් ඇත්තෙම නැද්ද? රතු රතු රතු, ආයෙත් මට ඔය රතු පාට මතක් කලොත් එහෙම,
හැමදාමත් ඔයා රතු පාට පිලිකුල් කලා, වෛර කලා. හැමදාම මම හෙව්වෙ ඔයා ඇයි රතු පාටට මේ තරම් අකැමති කියලයි.
අද අපේ Home Coming එක දවස,අද ඔයාට රතු පාට සාරියක් අඳින්නම වෙනවා. ඒත් දැන් මම දන්නව ඔයා ඇයි රතු පාටට වෛර කරන්නෙ කියල.
හ්ම්..... අද ඉඳන් මමත් රතු පාටට වෛර කරනවා.
"I Also Hate RED"
පාට වලින් මිල කල නොහැකි වූ අපේ ජීවිත,
ReplyDeleteරතු පාටකට යට කරනු එපා
ගොඩාක් ස්තූතියි comment එකට. කරදරයක් නෙවෙයි නම් blog එකේ පොඩි ඉඩක් දීල මන්දාරමටත් පොඩි promotion එකක් දෙන්නකො.
Deleteමචං,
ReplyDeleteකෙල්ල රතුපාටට hate කරන්නේ කෙලල්ගේ කන්‍යාභාවය නැති උන වේදනාවක් නිසාද ?එහෙම නැත්නම් උබ අදහස් කරන්නේ මොකක්ද?
good one...
ReplyDelete