tag:blogger.com,1999:blog-4056371069119127595.post7773116119958174104..comments2023-05-19T16:09:47.296-07:00Comments on මන්දාරම...: දැන්වීමයි........ප්රණීත් කෝසලhttp://www.blogger.com/profile/14505220683401408177noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-4056371069119127595.post-12640459818064798962013-03-17T22:31:00.227-07:002013-03-17T22:31:00.227-07:00sinhala typing dan nathi nisai hamadama comment ka...sinhala typing dan nathi nisai hamadama comment karanna bari une.eth hithuna sithuwili walata language prashayak na kiyala.lassanata liyanna mama dan na.eth hadawathata katha karana mandaramata sada jaya........you have don a marvelous job. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4056371069119127595.post-85495674693960446722012-12-05T02:14:39.404-08:002012-12-05T02:14:39.404-08:00බොහොම ස්තූතියි comment එකට.
යාළුවා සරසවි ජීවිතය ක...බොහොම ස්තූතියි comment එකට.
යාළුවා සරසවි ජීවිතය කියන්නෙත් හරියට අඹරැල්ල කනව වගෙ වැඩක්.
බලාගෙන ඉන්න අයගෙ කටට කෙල උනනවා.
ඒත් කන එකා තමයි ඒකෙ ඇත්ත දන්නෙ.
ඔබ සරසවියෙ සිටියා නම් මේ ගැටළුව මට වගේම
ඔබටත් දැනෙන්නට ඉඩ තිබුනා.

කොහොම උනත් බොහොම ස්තූතියි.ප්රණීත් කෝසලhttps://www.blogger.com/profile/14505220683401408177noreply@blogger.comtag:blogger.com,1999:blog-4056371069119127595.post-6682757385606967652012-12-05T01:38:05.240-08:002012-12-05T01:38:05.240-08:00මමත් බෙලිහුල් ඔය ගාව නතරවෙන්න හිටපු කෙනෙක්
සරසවියේ...මමත් බෙලිහුල් ඔය ගාව නතරවෙන්න හිටපු කෙනෙක්
සරසවියේ පහස ලබන්නට හිටපු කෙනෙක්
මට ඒ වරම නොලැබුනත් මම කා එක්කවත් අමනාපයක් නෑ
මම ඉල්ලන්නෙ මිනිස්සුන්ගෙ බලාපොරොත්තු එක්ක සෙල්ලම් කරන්න එපා කියල
මතක තියා ගන්න යාළුවනෙ
සරසවියේ පහස නොලැබුවත් තවම හීන මවන පිරිසක් ඉන්නව කියලAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4056371069119127595.post-36793602375812539042011-08-03T05:09:07.254-07:002011-08-03T05:09:07.254-07:00අහල තියෙනවද කතාවක් නිරෝගී පුද්ගලයක් දවසකට වතුර ලීට...අහල තියෙනවද කතාවක් නිරෝගී පුද්ගලයක් දවසකට වතුර ලීටර 6ක් බොන්න ඕනි කියලා. ඒ වගේම නීරෝගී අයෙක් දවසකට වචන 6000ක් කතා කරන්න ඕනි. ඒ වගේම දවසකට වචන 600ක් ලියන්න ඕනී.
ඒක නිසා එල කිරි
දිගටම ලියමු
මගෙන් හෙවත් dumanjariyagenගෙන් සුභ පැතුම්Anonymousnoreply@blogger.com