යකුළු පහරකට විසුනු කල නොහෙනා
මහා මේරුවක් වන් හදවත
සියුම් හී තුඩින් ඇන
සසල කල හැක්කේ ඔබටමයි.
දෙනෝ දාහක් මහ සෙනඟ මැද
නිමේශයක පමාවෙන්
මා හුදෙකලා කල හැක්කේද ඔබටම පමනයි,
ඉතින් කොහොමද මම කියන්නෙ
නුඹ නැතිව මට පළු නෑ කියා
තත් කොහොමද මම නොකිය ඉන්නෙ
නුබ නොමැතිව මගෙ ජීවයක් නෑ කියා
නෑ නෑ නෑ වැරදුනා
මට පුළුවන් තනියම ඉන්න
මට පාළු නෑ
නෑ නෑ නෑමයි........
ලස්සන අදහසක්.
ReplyDeleteලස්සන අදහස
ReplyDelete@ වර්ෂා & නෙරංජි
ReplyDeleteබොහොම ස්තූතියි මේ පැත්තට ආවට.