යාන්තමටත් වඩා චුට්ටක් අඳුරු උන අහස, වැහි බීරුම, සීතලට හමන මද සුලඟත් එක්ක එකතු වෙලා පුංචි වැහි පොද වලට වහින්නට ලබා දෙන ඉඩකඩයි මන්දාරම. ඒ වගේමයි මෙතුවක් කල් වහින්න පෙරුම් පුරපු මගේ සිතිවිලි වැස්සටත්, දෝරෙ ගලා යන්න ලැබෙන ඉඩකඩත් මන්දාරම. ඉතින් එන්න අපි තෙමෙමු.........
අතරමං කරන්නට වෙරදරන උඩු හුලඟ හමුවේ රැඳී ඉන්නට දරන වෙර...
ඒත් අම්මයි තාත්තයි කියනව ඇහුන හරි ආඩම්බරෙන් "පුතා දැන් කොළඹ, ලොකු රස්සාවක් කරනවා"
ප්‍රණීත් අගේ අැති බ්ලොගයක්................ අපිටත් ලොකු සම්බන්ධයක් තියෙනවා සබරෙත් ඒක්ක.......... කැමතියි දිගට ම ලියනවානම්....... නැවතත් හමුවෙමු.......... දිගට ම ඒන්නම්...............
ඔව් ලොකු රස්සාවක්පාන්දරම යනවාරෑ වෙලා එනවා
මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජයhttp://ahasgawwenehalokaya.blogspot.com
ගොඩාක් අවිවේකියි කියල දන්නව. ඒත් පුංචි comment එකක් ගොඩක් වටිනවා.
ප්‍රණීත් අගේ අැති බ්ලොගයක්................ අපිටත් ලොකු සම්බන්ධයක් තියෙනවා සබරෙත් ඒක්ක.......... කැමතියි දිගට ම ලියනවානම්....... නැවතත් හමුවෙමු.......... දිගට ම ඒන්නම්...............
ReplyDeleteඔව් ලොකු රස්සාවක්
ReplyDeleteපාන්දරම යනවා
රෑ වෙලා එනවා
මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය
ReplyDeletehttp://ahasgawwenehalokaya.blogspot.com