- පෑන්, පැන්සල්, අඩිරූල
- මකන කෑල්ල
- Calculater එක.
- Admission එක.
- ID එක.
එතකොට
- ගිරව
- කඩ්ඩ
අයියෝ මතක් වෙන්නෙත් නෑනෙ.
හරි මතක් උනා,
- දැනුම ?
අයියෝ කෝ මේක,
කොහෙ දැම්මද?
හරි කමක් නෑ
ඕක නැතුවට
A+ එකක් ගන්න පුලුවන් අනිත් හැමදෙයක්ම මා ලඟ තියෙනවනෙ,