මම ගැන






මම ප්‍රනීත් කෝසල, කෝසල කීවම තමයි කට්ටියම දන්නෙ. සබරගමුවෙ විස්ස විද්යාලෙ කළමණාකරනය ගැන උගන්නන පීඨයෙ ඉගෙන ගන්නෙ, ගම් පළාත බදුල්ල, ඒත් උපන්නෙ ගාල්ලෙ. දැනට පදිංචිය බෙලිහුල් ඔය
මුහුනුපොතෙන් හමුවෙන්න..
Related Posts Plugin for WordPress, Blogger...