යාන්තමටත් වඩා චුට්ටක් අඳුරු උන අහස, වැහි බීරුම, සීතලට හමන මද සුලඟත් එක්ක එකතු වෙලා පුංචි වැහි පොද වලට වහින්නට ලබා දෙන ඉඩකඩයි මන්දාරම. ඒ වගේමයි මෙතුවක් කල් වහින්න පෙරුම් පුරපු මගේ සිතිවිලි වැස්සටත්, දෝරෙ ගලා යන්න ලැබෙන ඉඩකඩත් මන්දාරම. ඉතින් එන්න අපි තෙමෙමු.........
අතරමං කරන්නට වෙරදරන උඩු හුලඟ හමුවේ රැඳී ඉන්නට දරන වෙර...
ඒත් අම්මයි තාත්තයි කියනව ඇහුන හරි ආඩම්බරෙන් "පුතා දැන් කොළඹ, ලොකු රස්සාවක් කරනවා"