සමාවනු මැන.........








සමාවනු මැන සමාවනු මැන කුමරියේ
මට අහිමි වග දැන දැනම නුඹ
සිහින කතරක  අතරමං කල මට
සමාවනු මැන සමාවනු මැන කුමරියේ

අතින් අත ගෙන සරසවි මාවත
ඔහේ ඇවිදන් යන්නට
යලිත් හමු වන්නෑ
අපට අවසර නෑ

වෙන්ව යමු අපෙ සොඳුරු මතකය
හාගලට ඉහලින් සඟවා
ගෙවූ කාලය සිහිනයක් පමනයි
සැබෑ නොවෙනා සිහිනයක් පමනයි

3 comments:

  1. අෙන් හරිම ලස්සනයි අයිෙය.ෙම් හැගීම දන්ෙන ඒක විදින අය විතරමයි.....

    ReplyDelete
  2. අතීතය සිහි නයා පමණයි.. සැබෑ පෙනයක් නෑ.. එදා පෙනයක් පෙන්නුවානම්..මෙදා බඩුවක් නෑ...

    ReplyDelete
  3. සැබෑ වූ සිහිනයකි
    ගෙවූ කාලය
    හාගල කදු පාමුල
    ඔබ සමග...

    නැතත් අවසර
    ඔහේ යන්නට
    පුරුදු මාවත
    සබරයේ.....

    සිනාසෙනු මැන
    සබර කුමරියෙ
    මගේ ලෝකය
    ඔබම පමණයි.......
    ඔබම පමණයි.......

    ReplyDelete

ගොඩාක් අවිවේකියි කියල දන්නව. ඒත් පුංචි comment එකක් දාල යන්න පුලුවන්නම් ගොඩක් පිං.

Related Posts Plugin for WordPress, Blogger...