පුංචි පාඩමක්

හිතට දැනෙන හැම දේම කියන්නම ඕන නෑ. එත් නොකියා ඉන්නත් බෑ නේද? ආදරය කරද්දි බොහොම පුංචි දේවල් හරිම සුන්දරයි.. මුලින්ම මේ එක කියවල ඉමුකො.



බන්ඩියට බඩගිනියිලු
ඔයාට කව්ද කීවෙ?
බන්ඩිය
පව් නේද?
ඔව් නේද? ඉතින් අපි මොකක්ද කරන්නෙ?
අපි එයාට සල්ලි කීයක් හරි දෙමු මොනවහරි කාල එන්න කියල
එහෙම බෑලු, එයාට තනියම යන්න බෑලු.
එහෙනම් ඔයා පාඩම් කරන්නකො, මම ගිහින් මොනවහරි අරන් දීල එන්නම්කො
යකෝ ඒක මගෙ බන්ඩියනෙ.
ආආ තොගෙ බන්ඩියද? එහෙනම් වරෙන් යන්න


මේ මාස ගානක් දිග Study Leave එකක එක දවසක Short Note එකක් ගහපු කොල කෑල්ලක පෙම්වතුන් යුවලක් ලියල තිබුන දෙබස් ටිකක්.


Try කරල බලන්න. සමහරවිට මේ ක්‍රමය ඔබටත් සොඳුරු අත්දැකීමක් වේවි.

No comments:

Post a Comment

ගොඩාක් අවිවේකියි කියල දන්නව. ඒත් පුංචි comment එකක් දාල යන්න පුලුවන්නම් ගොඩක් පිං.

Related Posts Plugin for WordPress, Blogger...