සුබ නව වසරක් වේවා

සරසවි මවට නිදහස ජය අත්                    කරවා
සටනෙන් ජය ලබන්නට මග              සැලසේවා
පෙරමුණ ගන්න ගත සිත දිරි               ලැබදේවා
ඔබ සැම දෙනට සුබ නව වසරක්               වේවා
 

No comments:

Post a Comment

ගොඩාක් අවිවේකියි කියල දන්නව. ඒත් පුංචි comment එකක් දාල යන්න පුලුවන්නම් ගොඩක් පිං.

Related Posts Plugin for WordPress, Blogger...