පරිණාමවාදය අලුතින් හිතන්න

වෙලාවකට හිතෙනවා
අනිත් සත්තු
පහු කරගෙන
අපි ඉස්සරහට ගියාද
නැත්තම්
ගහකට නැග ගන්න බැරි
අඩි දහයක් දුව ගන්න බැරි
වැස්සක තෙමෙන්න බැරි
ඇලක දොලක පීනන්න බැරි
අපිව
අත ඇරල දාල
උන් ඉස්සරහට ගියාද
කියල

No comments:

Post a Comment

ගොඩාක් අවිවේකියි කියල දන්නව. ඒත් පුංචි comment එකක් දාල යන්න පුලුවන්නම් ගොඩක් පිං.

Related Posts Plugin for WordPress, Blogger...