සෞභාග්‍යයේ දැක්ම

අඩක් නිම කල නිවාස
මග කැඩෙන වාහන
මදිවට
අහසට උස ණය කඳු
මැදින්
පියමනින්නට වෙරදරන
පංතියත් අහිමි
මැද පංතියේ ශරීර කූඩුවල
හිත් සනසවන්නට...

No comments:

Post a Comment

ගොඩාක් අවිවේකියි කියල දන්නව. ඒත් පුංචි comment එකක් දාල යන්න පුලුවන්නම් ගොඩක් පිං.

Related Posts Plugin for WordPress, Blogger...