ඔබ.......

පාළුව කාන්සිය තනිකම,
මඳ අඳුර,
මන්දාරම .
මේ හැම දේම තියෙනවා.....
අඩු ඔයා විතරමයි.....

හ්ම්ම්ම්ම්ම්ම්...........

ඒකත් ඇත්ත,
ඔයා හිටිය නම්
කොයින්ද
පාළුව,තනිකම...............

1 comment:

  1. රෑට රෑට කුටු කුටු ගානකොට,phone එක කනේ තියන් ඉන්න කොට තේරේනවා මොකක් හරි අවුලක් කියලා....

    ReplyDelete

ගොඩාක් අවිවේකියි කියල දන්නව. ඒත් පුංචි comment එකක් දාල යන්න පුලුවන්නම් ගොඩක් පිං.

Related Posts Plugin for WordPress, Blogger...