පුංචි මියුලැසියේ.............

පුංචි කවිකම් හිතට බර  නම්,
නෙතු කෙවෙනි අග කඳුළු බිඳු නම්,
බලා ඉන්නම් නිහඬ වී
හාගල වගේ නොසැලී
සමනල වැව තරම් ආදරේ
හිත යට හංඟා ගෙන
අතීතයේ රුදු මතක හැඟුමන්
ඔබේ මතකෙන් තුරන් වන තුරු..
පුංචි මියුලැසියේ.............
අලුත් වැස්සක් වී වහින්නට,

No comments:

Post a Comment

ගොඩාක් අවිවේකියි කියල දන්නව. ඒත් පුංචි comment එකක් දාල යන්න පුලුවන්නම් ගොඩක් පිං.

Related Posts Plugin for WordPress, Blogger...