ඇණවීම............

බිත්ති හතරක් මැද,
කැරකෙන විදුලි පංකා යට,
ව්‍යක්ත දේශණ වලට
හිර උන අපේ ජීවිත..............
සිව් වසක් අවසනදි,
විභාගය ගොඩ
උපාධි කඩදසියද සමගින්
ඒත් සැබවින්ම
මුළු ජීවිතයම ඇණ............

No comments:

Post a Comment

ගොඩාක් අවිවේකියි කියල දන්නව. ඒත් පුංචි comment එකක් දාල යන්න පුලුවන්නම් ගොඩක් පිං.

Related Posts Plugin for WordPress, Blogger...