තවත් දුවමුද සහෝ...........

දිනුම් කණුවක් සොයා දුවන
තරඟකරුවන් රැසක් විලසින්
අද දුවන නුඹ
හෙටත් දුවවි,
ඒත් මිනිසුනේ
හති වැටුනු පසු
තේරුම් ගනීවි,
දිනුම් කනුවක් ලෙසින් සිතුවත්
දිව්වේ
මිරිඟුවක් පසුපස බව............

No comments:

Post a Comment

ගොඩාක් අවිවේකියි කියල දන්නව. ඒත් පුංචි comment එකක් දාල යන්න පුලුවන්නම් ගොඩක් පිං.

Related Posts Plugin for WordPress, Blogger...