පුංචි සඳවතිය,

අමාවක අහස කලුවර කලාට,
පුංචි සඳවතිය එක්ක
අහස කවදාවත්ම තරහ නෑ,.........
ඒ වෙනදටත් වඩා එළියකින්,
වෙනදටත් වඩා ජවයකින්,
පුර පෝය දාට
ආයෙමත් පුරුදු අහසටම
පායන බව අහස දන්න නිසා
ඒත්,
පුර පෝය කවදා ඒවිද......................

2 comments:

  1. අහින්සක සදවතිය තනි වෙනා අමාවක
    දිලෙන තරු කැලුම් දැක, දිලිසෙනා ඔබෙ දෑස අදුරෙ සිට දැක
    හඩන කදුලෙන් කෑ ගසා කියන්නෙ
    අනේ ඔබටත්
    අමතකද මා අද... -tilee-

    ReplyDelete
  2. සදෙන් සැනසුන දනට දහවල
    සදේ සෙනහස අමතකයි..
    සැදෑ කළුවර පමණි සෙනෙහෙන්
    සැනසුමක් ගෙන ආදරෙන්...

    ReplyDelete

ගොඩාක් අවිවේකියි කියල දන්නව. ඒත් පුංචි comment එකක් දාල යන්න පුලුවන්නම් ගොඩක් පිං.

Related Posts Plugin for WordPress, Blogger...