දැන්වීමයි........




බෙලිහුල් ඔය තහනම් කර ඇත,
සමනල වැව සිඳී ගොසින්,
ඒත්........
සහෝදරත්වයේ ආදර කන්ද,
(නොසැලී නිහඬවම,)
උල්පත් වලට සෙවන සදයි,
නව උල්පත් බිහි කරයි.
ඉක්මනින්ම අස්වද්දනු වස්
යලිත් සරසවි කෙත................

4 comments:

  1. අහල තියෙනවද කතාවක් නිරෝගී පුද්ගලයක් දවසකට වතුර ලීටර 6ක් බොන්න ඕනි කියලා. ඒ වගේම නීරෝගී අයෙක් දවසකට වචන 6000ක් කතා කරන්න ඕනි. ඒ වගේම දවසකට වචන 600ක් ලියන්න ඕනී.
    ඒක නිසා එල කිරි
    දිගටම ලියමු
    මගෙන් හෙවත් dumanjariyagenගෙන් සුභ පැතුම්

    ReplyDelete
  2. මමත් බෙලිහුල් ඔය ගාව නතරවෙන්න හිටපු කෙනෙක්
    සරසවියේ පහස ලබන්නට හිටපු කෙනෙක්
    මට ඒ වරම නොලැබුනත් මම කා එක්කවත් අමනාපයක් නෑ
    මම ඉල්ලන්නෙ මිනිස්සුන්ගෙ බලාපොරොත්තු එක්ක සෙල්ලම් කරන්න එපා කියල
    මතක තියා ගන්න යාළුවනෙ
    සරසවියේ පහස නොලැබුවත් තවම හීන මවන පිරිසක් ඉන්නව කියල

    ReplyDelete
  3. බොහොම ස්තූතියි comment එකට.
    යාළුවා සරසවි ජීවිතය කියන්නෙත් හරියට අඹරැල්ල කනව වගෙ වැඩක්.
    බලාගෙන ඉන්න අයගෙ කටට කෙල උනනවා.
    ඒත් කන එකා තමයි ඒකෙ ඇත්ත දන්නෙ.
    ඔබ සරසවියෙ සිටියා නම් මේ ගැටළුව මට වගේම
    ඔබටත් දැනෙන්නට ඉඩ තිබුනා.

    කොහොම උනත් බොහොම ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. sinhala typing dan nathi nisai hamadama comment karanna bari une.eth hithuna sithuwili walata language prashayak na kiyala.lassanata liyanna mama dan na.eth hadawathata katha karana mandaramata sada jaya........you have don a marvelous job.

      Delete

ගොඩාක් අවිවේකියි කියල දන්නව. ඒත් පුංචි comment එකක් දාල යන්න පුලුවන්නම් ගොඩක් පිං.

Related Posts Plugin for WordPress, Blogger...